ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ(31) යාපනය, නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සඳහා සිය දායකත්වය ලබා දී ඇත.

පසුගිය දිනවල උතුරු මැද පළාතට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අපිරිසිදු වී තිබු පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටියි.

උතුර පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා නාවික හමුදාව සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී.

Latest News