කොරෝනා නිසා අකුරණ හා කඩමාන්කුලම් ගම්මාන වැසේ

මාර් 29, 2020
    කොරෝනා රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් ගම්මාන දෙකක් වසා දමා තිබේ.
    ඒ මහනුවර,අකුරණ ප්‍රදේශයේ සහ පුත්තලම,කඩමාන්කුලම් ග්‍රාමයේ කොටසකි. මහනුවර, අකුරණ ප්‍රදේශයේ කොරෝනා රෝගියා වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.
    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 08:42

    Latest News