ශ්‍රී ලංකාව තුළ COVID-19 රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව 104 දක්වා ඉහළට

මාර් 26, 2020

    ශ්‍රී ලංකාව තුළ COVID-19 රෝගයට ගොදුරු වූ නව රෝගීන් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තාවේ.

    ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන්‌ වාර්තා වූ කොරෝනා ආසාදිත මුළු රෝගීන්‌ සංඛ්‍යාව 104ක්‌ වේ.

     

    Latest News