ජංගම රථවලින් ජනතාවට පාන්

මාර් 23, 2020

    රජයේ ඉල්ලීම පරිදි ජංගම රථ මගින් පාන් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා කියා සිටියේ, රට තුළ දැන් පවතින තත්වය සළකා බලා නිවෙස් අසළටම ගොස් පාන් අලෙවි කිරීමේ කටයුතුවල නිරත වන ලෙස සියලු බේකරි හිමියන් වෙත උපදෙස් දී ඇති බවයි.

    Latest News