විදුලිබිල් ගෙවීමට මාර්තු 31 දක්වා සහන කාලයක්

මාර් 22, 2020

    විදුලි බිල්පත් ගෙවීමට මාර්තු 31 දක්වා සහන කාලයක් ලබා දීමට මගී ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    අප කළ විමසීමක දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, එම කාලසීමාව තුළ විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 12:13

    Latest News