ඕනෑම හදිසි තත්වයකට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත්..සතොස සභාපති

මාර් 21, 2020

    ඕනෑම හදිසි තත්වයකට මුහුණ දිය හැකි පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ප්‍රමාණයත් තරම් පවතින බව ලංකා සතොස සභාපති නූෂාඩ් පෙරේරා මහතා පවසයි.

    ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 13:07

    Latest News