COVID-19 අසාදිතයන් ගණන 43 දක්වා ඉහළට

මාර් 17, 2020

    ශ්‍රී ලංකාව තුළ COVID-19 අසාදිතයන් ගණන 43 දක්වා ඉහළ ගොස් ඇති බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

    ඒ අද තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගැනීමෙන් පවසයි

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 19:52

    Latest News