මිලියන 388ක හෙරොයින් සමග කාන්තාවකට මාංචු

දෙසැ 16, 2018

    හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සමඟ බංගලාදේශ කාන්තාවක් දෙහිවල, ගාලුපාර පිහිටි අවහන්හලක දී අත්අඩංගුවට ගෙන තිබේ.

    වැඩිදුර ප්‍රශ්න කිරීම්වලි දී ඇය කුලියට පදිංචිව සිටි දෙල්ගහවත්ත - රත්මලාන පිහිටි ඇගේ නිවස පරීක්ෂා කිරීමේ දී එහි සඟවා තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 31ක් සහ ග්‍රෑම් 329ක් සොයාගැනීමට හැකිවිය.

    ඒ අනූව සැකකාරිය සතුව කිලෝග්‍රෑම් 32යි ග්‍රෑම් 329ක් සොයා ගැනීමට හැකිවිය. ඒවායේ මුළු වටිනාකම රුපියල් මිලියන 388ක්. 

    Latest News