රත්නපුර, අලුපත් ගල කන්දේ ගින්නක්

මාර් 05, 2020

    රත්නපුර, අලුපත් ගල කන්දේ හදිසි ගින්නක් ඇතිව තිබේ.

    රත්නපුර පොලීසිය ලද පණිවිඩයක් මත පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

    ගින්න ජීවිත හානි සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මාර්තු 2020 12:07

    Latest News