දෙදෙනෙක්ට මරු කැඳවමින් හබරණ රිය අනතුරක්

පෙබ 24, 2020

    කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ඊයේ සවස සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගියේය.

    අනතුර සිදුව ඇත්තේ මෝටර් රථයක් හා පෞද්ගලික බස් රථයක ගැටීමෙන්. මියගොස් ඇත්තේ එකම පවුලේ මවක හා පුතෙක්. ඔවුන් අනුරාධපුරය,මයිලගස් හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිද්ධියෙන් පියාද, බරපතල තුවාල ලබා තිබේ. ඔහු දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 10:57

    Latest News