පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවයි

පෙබ 20, 2020

    විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා තිබේ.

     විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 11.00ට පැවැත්වෙන බව කථානයක කරූ ජයසූරිය මහතා සභාවට දැනුම් දුන්නේය. ඒ කථානායකවරයාගේ නිවේදන යටතේයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 10:43

    Latest News