සායින්දමරුදු නගර සභාවක් ලෙස නම් කිරීමේ ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවයි (වීඩියෝ)

පෙබ 20, 2020
  • සායින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (20) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඊයේ (19) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙය සිදු කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 11:52

    Latest News