හිංසාකාරීව ගවයින් ගෙන ලොරිය පරීක්ෂාවේදී එක් ගවයෙක් මියගිහින්

පෙබ 18, 2020

    හිංසාකාරි ලෙස ගවයින් පහළොවක් ලොරි රථයකින් ප්‍රවාහනය කල සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් වැල්ලවාය, යාලබෝව සිට කල්මුණේ දක්වා මෙම ගවයින් ප්‍රවාහනය කර ඇති අතර එලෙස හිංසාකාරි ලෙස ගවයින් පැටවීම නිසා එක් ගවයෙකු මියගොස් ඇති අතර තවත් ගවයින් රැසකට තුවාල සිදුවී ඇත.සැකකරුවන් මහියංගණය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 48 යන වයස්වල පසුවන්නන්.

    ඔවුන් අද (18) මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    20200218 091556

    20200218 091629

    20200218 091649

    20200218 091659

    20200218 091731

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 10:40

    Latest News