කොරෝනා ආසාදිතයෙකු හමුවූ බවට පළවන පුවත් අසත්‍යයි...වෛද්‍ය සුදත් සමරවීර

පෙබ 11, 2020

    නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු මෙරටදී හමු වී ඇති බවට පළ වී ඇති පුවත්වල කිසිඳු සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ මෙතෙක් කොරෝනා වෛරස ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන ඇත්තේ දැනට අංගොඩ ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා යොමු කරන ඇති චීන ජාතික කාන්තාව පමණයි. ඇය ද මේ වන විට සුවය ලබා ඇති බව ඒ මහතා තහවුරු කරයි.

    Latest News