අද (08) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත ප්රකාරව විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතපල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට වූ යෝජනා සම්මතය පිළිබඳ දැනුම්දීමට නියමිතව තිබෙනවා.
අයවැය කාරක සභා විවාදය අද (28) දෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුව අද (05) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතා පත් කර තිබෙනවා.

කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නා.
ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් අද (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයේ දෙවැනි දිනය අදයි.
ශෂීන්ද්ර රාජපක්ෂ මහතා වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්ය අමාත්යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී.

Latest News