හලාවත සිට කොළඹ දක්වා හා කොළඹ සිට හලාවත දක්වා බලා ධාවනය වන කාර්යාල දුම්රියන් දෙකක් අත්හිටුවීමට දුම්රිය පාලක මැදිරිය තිරණය කර තිබේ.
ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට ඊයේ (23) ඇඳිරිනීතිය පවතින අතරතුර රාත්‍රී 10.30ට පමණ ගල් ප්‍රහාරයක් ඒල්ල වී තිබේ.
අලුත් අවුරුද්දෙන් පසුව ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මකයි.
බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය අසළ දී පීලි පැනීමකට ලක්ව තිබේ.
කිරුළපන හා නාරාහේන්පිට අතර දී දුම්රියක් පීලිපැනීම නිසා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව තිබේ.
කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟවි තිබේ.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහන රැගත් දුම්රියක් මාතර සිට කිලිනොච්චියට ළඟා විය.
හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් අංශයෙන් භාණ්ඩ භාර නොගෙනිම හේතුවෙන් ජනතාව දැඩි අසිරුතාවයට පත්වී තිබේ.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් සිදුවන බව, දුම්රිය පාලක මැදිරිය පවසයි.