අහිමිවී අදට මාසයක්...(ඡායාරූප)

මැයි 23, 2019

    පාස්කු ප්‍රහාරයට මිය ගිය අය සිහිකරමින් පහන් 4000ක පූජාවක් හා ධර්ම දේශනාවක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පස්වරුවේ පැවැත්විණ.

    වැල්ලම්පිටිය, හල්මුල්ල, බෞද්ධ සංගමය විසින් වැඩසටහන සංවිධාන කර තිබිණ. පසුගිය 21 දිනයට පාස්කු ප්‍රහාරයට මාසයක් පිරීම නිමිත්තෙන් මෙය සංවිධාන කර තිබිණ.

    pahan9

    pahan 900px 19 05 23

    pahan2

    pahan7

    pahan6

     කොළඹ වාර්තාකරු - එස්.ගුණරත්නම්

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 16:18

    Latest News