වැල්ලවායේ කැළයකින් මුව හමක් හමුවෙයි (ඡායාරූප)

මැයි 23, 2019

    වැල්ලවාය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ යුද හමුදා නිලධාරීන් විසින් විශේෂ පරික්ෂාවකට ලක් කිරීමේ දී කැලෑ බද ස්ථානයක දමා ගොස් තිබූ ඝාතනය කරන ලද විශාල ප්‍රමාණයේ මුවෙකුගේ සමක් හමුව තිබේ.

    මුවහම පිළිබඳව විමර්ශන සදහා වැල්ලවාය පොලිසියට එම සම භාර දී ඇති අතර මේ පිළිබඳව ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය සහ යුද හමුදා නිලධාරීන් එක්ව සිදු කරයි. යුද හමුදා නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව වැල්ලවාය නගරයේ නිවාස,ඉඩම් සහ සැකකටයුතු ස්ථාන රැසක් විශේෂ පරික්ෂාවකට ලක් වූ අතර එහිදී සැකකටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකි විය.

    Screenshot 2019 05 22 19 47 27 1

    Screenshot 2019 05 22 19 47 38 1

    Screenshot 2019 05 22 19 49 06 1

    Screenshot 2019 05 22 19 49 49 1

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 08:45

    Latest News