පාසල් ළමුන් 750,000 කට පාවහන් ලබාගැනීම සඳහා අවශ්ය වචුචර් පත් ලබාදීම අද (04) දිනයේ ආරම්භ කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත පවසනවා.

රුසියාවේ නිල සංචාරයක නිරත ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා එම සංචාරය අතරතුර රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් මහතා මුණගැසිණි.

උසස්පෙ ළ විභාගය කල් දැමුවහොත්, විෂය නිර්දේශ ආවරණය කිරීම ඇතුළු ගැටලු රැසකට මුළු පාසල් පද්ධතියටම මුහුණ දීමට සිදු වන  බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.‍

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර තිබෙනවා. 

ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් විභාග දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට, මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා කොරියානු ජාතිකයන් එක් ව කටයුතු කර තිබේ.

ජනාධිපතිවරයගේ බලතල අනූව සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පුරවැසි අධ්‍යාපනය සඳහා නීතිය විෂය ඉදිරියේ දී එක් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද(25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඉදිරියේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට අපේක්‍ෂා කරන බව, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි.

Latest News