කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගත් සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක් ලබා දී තිබේ.

'වියසිදුරු' චිත්‍රපටය නිර්මාණය වන්නේ, එතෙක් මෙතෙක් විශ්වවිද්‍යාලයකින් නිර්මාණය කළ, පළමු වෘත්තාන්ත සිනමා චිත්‍රපටය විදිහටයි.

කැළණිය සරසවිය අසළ උදෑසන සිදුවූ පිහි ඇනුමකින් සරසවි 21 හැවිරිදි සිසුවියක් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

තාවකාලිකව වසා දමා තිබූ කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ කෙරේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය හැර සෙසු පීඨ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

Latest News