ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන්ගේ තහවුරු කළ අගය 50,000 ඉක්මවා තිබෙනවා.

ගාසා තීරයේ විදුලි සැපයුම මුළුමණින්ම අත්හිටුවීමට ඊශ්‍රායලය නියෝග කර තිබෙනවා.
ගාසා තීරයේ විදුලි සැපයුම මුළුමණින්ම අත්හිටුවීමට ඊශ්‍රායලය නියෝග කර තිබෙනවා.
හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු රතු කුරුස සංවිධානයට භාර දී තිබෙනවා.
ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර, ගාසා තීරයේ නව සටන් විරාම ගිවිසුම එරට වේලාවෙන් අද පෙරවරු 11.15 ට ආරම්භ කර තිබෙනවා.
ඊශ්රායලයේ රැකියා සඳහා අයඳුම් කර ඇති පුද්ගලයන්ට තොරතරු ලබා ගැනීම සඳහා "නව වෙබ් අඩවියක්" හඳුන්වා දි තිබෙනවා.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 ජනවාරි 20 සඳුදා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිලි සංකීර්ණ ක්‍රීඩාංගණයේදී සිය දෙවැනි ජනාධිපති පදවිප්‍රාප්තිය සනිටුහන් කරනු ඇත.

ඊශ්රායල් රැකියා ලබා දෙන බව පවසමින් වංචනිකව මුදල් ලබාගන්නා පිරිසක් මේ දිනවල විවිධ ස්ථානවල ජාවාරම්වල නිරතව සිටින බවට තොරතුරු ලැබි ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යේෂ්ඨ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා ඉදිරි දිනවලදී නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

Latest News