ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් වැඩිම පිරිසක් නැරඹූ සිංහල චිත්‍රපටය The Newspaper

'වියසිදුරු' චිත්‍රපටය නිර්මාණය වන්නේ, එතෙක් මෙතෙක් විශ්වවිද්‍යාලයකින් නිර්මාණය කළ, පළමු වෘත්තාන්ත සිනමා චිත්‍රපටය විදිහටයි.

කුඩා කළ සිය නිවසේ ආශාවට සෙල්ලම් ගෙවල් දැමු විට ගුරුවරියක් ලෙස සීයාට සහ අච්චී අම්මට ඉගැන්වු ඇය මෙරට වේදිකාවේ නොමැකෙන නමක් සටහන් කළ සෝමලතා සුබසිංහගේ සහ කිර්තිමත් පරිපාලන නිළධාරියෙකු වු ලයනල් ප්‍රනාන්දුගේ මහතාගේ ආදරණීය දියණිය වු කෞෂල්‍ය ප්‍රනාන්දුයි.

Ruනිවුස් වෙබ් අඩවියේ කලා විශේෂාංගය සමගින් එක්වන වේදිකාව, සිනමාව ජයගත් ප්‍රවීණ කලා ශිල්පිනියක්..

“ගින්නෙන් උපන් සීතල“ චිත්‍රපටය එළිදකී.

Latest News