අනිද්දා කොළඹට පැය 9ක ජල කප්පාදුවක්

අගෝ 13, 2020

    ලබන 15 වැනි දා පස්වරු 8.00 සිට පැය 9 ක් කොළඹ 13, 14, 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    තව ද කොළඹ 11, 12 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

    Latest News