ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය හෙවත් ගුවන් යානා නඩත්තු සහ අලුත්වැඩියා ඒකකයට [Maintenance Repair & Overhaul (MRO)] නව පාරිභෝගිකයෙකු එකතු වී සිටියි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දිවයිනේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරන ලද උත්සාහය පසුගියදා ගෝලීය සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රි ලංකන් කේටරින් හා මිහින් ලංකා අක්‍රමිකතා සොයා බැලීමේ ජනපති කොමිසම් වාර්තාව නීතිපතිට යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය, MAS හෝල්ඩින්ග්ස් සමාගම සමඟ එක්ව ලෝකයේ වඩාත්ම දියුණු මාංශපේශි සුවය සලසන ස්ප්‍රින්ග් (Spryng) උපාංගය ව්‍යාපාරික පන්තියේ මගීන් වෙත හඳුන්වා දි තිබේ.

ශ්‍රි ලංකන් ගුවන් සමාගම සහ කාගිල්ස් බැංකුව අතර නව ගිවිසුමක් අත්සන් තැබීණ.

ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ‍්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

Latest News