විපක්ෂ නායක ධුරය පිළිබඳ මතුව ඇති ගැටලුව අධ්‍යයනය කරමින් පවතින කථානායක කරූ ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්, අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තුව අද (05) යළි පෙරවරු 10.30ට ආරම්භ වේ. පෙරවරු 9.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වෙනු ඇති. අද දිනයේ දී පාර්ලිමේන්තුවේ කටයුතු එහි දී සාකච්ජා කෙරෙනු ඇති.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සමට මැදිහත්වීම් පෙත්සම්කරුවන් ලෙස ඉදිරිපත් වීමට පාර්ලිමේන්තුවේ නීතීඥ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන තිබේ.

පාර්ලිමේන්තු සභාවාරය පෙ.ව 10.30ට ආරම්භ විය.

පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතයි.

අද ප.ව 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරිම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

පාර්ලිමේන්තුව රැස්වන හෙට (27) දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තැබීමට තීරණය වී තිබෙන බව වේත්‍රධාරීවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම කිසිඳු තීරණයකින් තොරව අවසන් විය.

Latest News