'කොවිඩ් 19' වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද,පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 1,000 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

'කොවිඩ් 19' වසංගත තත්වය ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද මසක් තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් පසුගිය ජූලි මාසයේ ඩොලර් බිලියනයක් ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

අපේක්ෂිත ඉලක්ක අභිබවමින් පසුගිය වසරේ මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9.9 ඉක්මවා තිබේ. මේ බව දැක්වෙන්නේ, අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල.

 1977 විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වාදීමෙන් පසු 2020 ජුනි මාසයේ දී ප්‍රථම වතාවට ලංකාවේ අපනයන ආදායම, ආනයන වියදමට වඩා වැඩිවී ඇති බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

Latest News