බ්‍රිතාන්‍ය රජය පසුගිය (21)දා ප්‍රකාශ කළේ කැනඩාව සමග අඛණ්ඩ වෙළඳ ගිවිසුමකට එක්වන බවයි.

එපෙක් නව දැක්ම ආසියා - පැසිෆික් ආර්ථික වර්ධනයට නව වේගයක් ගෙන එනු ඇතැයි, චීන වාණිජ අමාත්‍යංශය පෙන්වා දෙයි.

වෛරස ව්‍යාප්තියේ දෙවැනි රැල්ලෙන් දැඩි බලපෑම් එල්ල වූ ඉතාලියෙන් ඉකුත් පැය 24 තුළ අලුතින් ආසාදිතයන් 28,337ක් බ්‍රිතාන්‍යයෙන් 18,662 දෙනෙක් හා ප්‍රංශයෙන් 13,157ක් හඳුනාගනු ලැබීය.

කොවිඩ්-19 වෛරසයට ඒරෙහිව නිපදවනු ලබන ඒන්නත් ලබා ගැනීම සහතික කිරීම සඳහා ජී-20 කණ්ඩායටම අයත් රටවල නායකයන් ඊයේ රැස්වූහ.

ඒකම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය දෙවරක් ආසාදනය වීමට ඇති හැකියාව ඉතා අවම බවට පර්යේෂණයකින් හෙළි වී තිබේ.

ස්විට්සර්ලන්තයේ කොරෝනා රෝගීන්ට මියයාමට පෙර තම අවසන් කැමැත්ත හෝ ප්‍රකාශයක් කිරීමට ඇත්නම් අසාධ්‍ය වීමට පෙර තම ඒය පටිගත කිරීමට දැනුම් දීම සම්බන්ධයෙන් දැඩි මතභේද හටගෙන තිබේ.

ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් කෝටි අසූ ලක්ෂයට ආසන්න වී තිබේ.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ ලක්ෂ 90 ඉක්මවා තිබේ. ඒරට මරණ සංඛ්‍යාව ඒක් ලක්ෂ තිස් දෙදහසකට අධිකයි.

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝර්ජියා ප්‍රාන්තය ජෝ බයිඩන් ජයග්‍රහණය කළ බවට යළිත් තහවුරු වී තිබේ.

බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන්ද ස්වයං හුදෙකලාවට ලක්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ගතවන සෑම තත්පර 17කට වරක් යුරෝපයෙන් කොවිඩ් මරණයක් වාර්තාවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොවිඩ් වයිරසය ආසාදිතවී සුවය ලැබූ පුද්ගලයන්ගේ ශරීර තුළ තවත් රෝගාබාධා ගණනාවකට මුහුණ දිය හැකි මට්ටමේ ශක්තිමත් මෙන්ම දීර්ඝ කාලීන ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බව නවතම පර්‌යේෂණයකින් අනාවරණය කර ඇත.

අමෙරිකාවේ ෆයිසර් – බයෝ එන්ටෙක් කොරෝනා එන්නත බෙදා හැරීම නත්තලට පෙර සිදුකළ හැකි බව නිෂ්පාදන සමාගම නිවේදනය කළා.

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමට සොයාගන්නා ඕනෑම එන්නතක් තම රටේ ජනතාවට නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බෙල්ජියම ප්‍රකාශ කරයි.

අතිශය ජනාදරයට පත් පොප් ගායක මයිකල් ජැක්සන්ගේ නිර්මාණ සඳහා ශබ්ද පරිපාලනයෙන් දායකත්වය සැපයූ බෲස් ස්වෙඩින් මියගොස් තිබේ.

බෝයිං සමාගමේ පියාසර කිරීමට තහනම් කර තිබූ "බොයිං 737 මැක්ස්" යානා වර්ගය නැවතත් ගුවන් සේවාවක් සඳහා යොදා ගැනීමට අවසර ලැබී තිබේ.

අද වන විට සමස්ත ‍ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන් කෝටි 59 ලක්ෂය ඉක්මවා ‍ගොස් තිබේ.

මේ වන විට වෛරසය මර්දනය කිරීමට සාර්ථක බවට එන්නත් ද්විත්වයක් පමණ තහවුරු වී ඇති නමුත්,මෙම වසංගත තත්වය කිසිසේත්ම නොසලකා හැරීම සිදු නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රස් ඇඩනම් කියා සිටියි.

මේ වන විට ප්‍රංශයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව,මිලියන දෙකේ සීමාව පසු කර ගොස් තිබේ.

මිහිතලය මත ඉතිරි වී සිටින එකම සුදු ජිරාෆ් සත්වයාට ජී පී එස් ලුහුබැදීමේ උපකරණයක් සවි කිරීමට සත්ව විශේෂඥයන් කටයුතු කර තිබේ.

Latest News