ග්‍රීසියට අධික හිමපතනයක්

පෙබ 18, 2021

    වසර 12 කට පසු ග්‍රීසියට අධික හිමපතනයක් ඇති වී තිබෙනවා.

    ග්‍රීසිය තුළ ඇති වූ මෙම හිමපතනයත් සමග ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

    ඇතැම් අධිවේගී මාර්ග වසා දැමීමට ද බලධාරීන්ට සිදුවුණා.

    බෝට්ටු හා නාවික ප්‍රවාහන සේවා පවා අත්හිටුවීමට සිදුව ඇති බවයි ඇතෑන්ස් නගරයේ බලධාරීන් පැවසුවේ.

    Latest News