ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් දැඩි පරික්‍ෂාවට

පෙබ 19, 2021

    බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානියෙන් ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් දැඩි ලෙස පරික්‍ෂාවට ලක් කෙරෙන බව වාර්තා වේ.

    බ්‍රසීලය හා දකුණු අප්‍රිකානු කොවිඩ් නව වෛරස් ප්‍රභේද හඳුනාගැනීම ඊට හේතුවයි.

    එක්සත් රාජධානියේ වෛරස් ප්‍රභේදය ආසාධනය වූ 187දෙනෙකු ඉන්දියාවෙන් වාර්තා වේ.

    Latest News