ගෝලීය කොරෝනා ආසාදියින්ගේ පහළ යෑමක්

පෙබ 17, 2021

    ගෙවුණු පෙබරවාරි 14දා දක්වා වූ සතියේ ගෝලීය කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන් 16%කින් අඩු වූ බව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (16) නිකුත් කල නිවේදනයක දැක්වෙනවා.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පසුගිය සතියේ කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 81,000ක් සහ නව ආසාදිතයන් මිලියන 2.7ක් වාර්තා වී ඇති බවයි.

    එය ඊට පෙර සතියට සාපේක්ෂව නව ආසාදිතයන් 500,000කට වඩා අඩු වීමක් බව සඳහන්.

    Latest News