එංගලන්තයේ පිලිප් කුමරු රෝහල්ගත කෙරේ

පෙබ 18, 2021

    අසනීප තත්ත්වයක් හේතුවෙන් එංගලන්තයේ පිලිප් කුමරු රෝහල් ගත කළ බව බකිංහැම් මාළිගාවේ ප්‍රකාශකයෙක් පැවසූූ බව, එංගලන්තයේ ගාර්ඩියන් පුවත් පත වාර්තා කරයි.

    එඩින්බරෝහි අදිපාදවරයා ලෙසින් හැඳින්වෙන පිලිප් කුමරු බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහරැජිනගේ ස්වාමියායි.

    මේ වනවිට 99 වැනි වියේ පසුවන එඩින්බරෝහි අදිපාදවරයා රෝහල්ගත කර ඇත්තේ සුළු අසනීප තත්ත්වයක් හේතුවෙනි.

    එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන්ගේ පියා වන්නේද එඩින්බරෝහි අදිපාදවරයාය.

     

    Latest News