බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.1422 දරණ ගුවන් යානය පිටත්ව ගොස් තිබේ.

යුක්‍රේන මගී ගුවන්යානය විනාශ වූයේ තම හමුදා සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බව ඉරානය අද පිළිගෙන තිබේ. අත්වැරැද්දකින් යානයට මිසයිල එල්ල කෙරුණු බවයි ඉරාන හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් 230 යානයෙන් කුවේට් බලා ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද උදෑසන 6.10ට පමණ මිය ගොස් තිබේ. 

Latest News