යුරෝපයේ අන් දේශයන් පමණටම ශීත ඍතුව ප්‍රංශය [France ] වෙත කරදර නොකලද , වසරේ වැඩි කාලයක්ම හිරු, ප්‍රංශ වැසියන් හා පවත්වනු ලබන්නේ සීමීත ඇසුරකි. මෙයට වසර දාහකට පමණ එපිට විසූ හියු කාපට් රජු[ King Hugh Capet] විසින් ප්‍රංශයේ වත්මන් අගනගරය එකල තම ප්‍රධාන පුරවරය ලෙස ප්‍රථම වරට තෝරා ගන්නා ලදී.

දස වසරක සූදානමකින් පසුව ශ්‍රේෂ්ඨ කලාකරු ලියනාඩෝ ඩිවින්ඩිගේ නිර්මාණ ප්‍රදර්ශනයක් ඊයේ ප්‍රංශයේ ආරම්භ විය.

ප්‍රංශයේ නොත්‍ර-දාම් දේවස්ථානයේ ගින්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Latest News