මෙම දශකය තුළ මිනිසුන් සඳ මත ජීවත් වනු ඇතැයි නාසා ආයතනය අපේක්ෂා කරයි.

චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ කොටසක් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා.

 නව සුපිරි අභ්‍යවකාශ දුරේක්ෂය වන ජේම්ස් වෙබ් විසින් ලබාගත් සුප්‍රසිද්ධ "පිලර්ස් ඔෆ් ක්‍රියේෂන්" හි දෙවන රූපය එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය "නාසා" විසින් නිකුත් කර ඇත.

 

ග්‍රාහකයක ගමන් මග වෙනස් කිරීමට මෑතකදී ගත් උත්සහය සාර්ථක බව, නාසා ආයතනය පවසනවා.

"ආටෙමිස් වන්" රොකොට්ටුව අද අභ්‍යාවකාශ ගත කරන බව නාසා ආයතනය පවසනවා. 

නාසා ආයතනය ඊයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව සිටි සඳගමන අවලංගු කර තිබෙනවා. රොකට්ටුවේ ප්‍රධාන එන්ජිමක ඇතිවූ දෝෂයක් මීට හේතුවයි.

නාසා ආයතනය සඳමතට තවත් මෙහෙයුමක් දියත් කිරීම‌ට සූදානම් වනවා. අනාගතයේ අඟහරු මතට සිදුකරන මෙහෙයුමකට පූර්ව සූදානමක් ලෙස මෙය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

"ජේම්ස් වෙබ් දූරේක්‍ෂය" මගින් විශ්වය පිළිබඳ තවත් නවතම සොයා ගැනීමක් සිදු කිරීමට හැකි වූ බව, නාසා ආයතනය පවසනවා.

"ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂය මේ වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත බව, නාසා ආයතනය පවසනවා.

අමෙරිකාව 2024 දී යළි සඳ තරණය කිරීමට අවශ්‍ය පෙර සූදානමක නිරත වෙමින් සිටින බව වාර්තාවේ.

Latest News