කොරෝනා වෛරස ව්‍යාප්තිය හා සංචරණ සීමා හේතුවෙන් මෙරට සිසුන්ට මාර්ග ගතව අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබේ. එහෙත් ඇතැම් ප්‍රදේශවලට නිසි සන්නිවේදන පහසුකම් නොමැති වීම හේතුවෙන් සිසුන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ෆේස්බුක්,ගූගල් හා ඇපල් වැනි සමාගම්වලට එරෙහිව ජපානයෙන් නීති පැනවීමට සූදානම් වෙයි. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුවන වෙළෙඳ කටයුතු සඳහා මෙලෙස නීති පැනවීමට තීරණය කර තිබේ.

රුසියාව, ගෝලීය අන්තර්ජාලයෙන් විසන්ධිවීමට සළකා බලමින් සිටින බව වාර්තාවේ.

Latest News