බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසිරුවා හැරේ

නොවැ 07, 2019
    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නිල වශයෙන් විසුරුවා හැරීම ඊයේ(06) සිදු විය. මීළඟ මහ මැතිවරණය දෙසැම්බර් මස 12වනදා පැවැත්වීමට නියමිතය.
    ඒ අනුව ඊයේ සිට මැතිවරණ දිනය දක්වා කාල සීමාව තුළ එරට කිසිදු ව්‍යවස්ථාමය කටයුත්තක් සිදු නොවන බව විදෙස් වාර්තා සදහන් කරයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දෙසැම්බර් 12වනදා පැවැත්වෙන හදිසි මහ මැතිවරණයට පක්‍ෂව ඉකුත් මස 29වන දින ඡන්දය ප්‍රකාශ කළේය. ඉදිරි කාල සීමාව තුළ දී කටයුතු කළයුතු ආකාරය දැක්වෙන මැතිවරණ උපදෙස් පත්‍රිකාවක් ද ඊයේ නිකුත් කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුවය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අගමැති බොරිස් ජොන්සන් දෙවැනි එළිසබෙත් මහ රැජින හුමයේ දැනුම්දීමක් ද සිදු කර ඇතැයි වාර්තාවේ
    Last modified on බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2019 10:28

    Latest News