බෙටෝ ඕරුක් ජනපති සටනින් ඉවතට

නොවැ 02, 2019

    ලබන වසරේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් සිටි බෙටෝ ඕරුක් ජනපති සටනින් ඉවත් වී තිබේ.

    ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කිරීම සඳහා ඩිමොක්‍රටික් අපේක්ෂකත්වයට තරග වැදුණු ඔහු මෙසේ ඉවත් වී තිබේ. දශක ගණනාවක් තිස්සේ ටෙක්සාස්හි සිටි ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට වඩා ඔහු සක්‍රීය දේශපාලනයේ නිරත වී සිටියි.

    හිටපු ජනපති බරක් ඔබාමාට සම කෙරෙන 47 හැවිරිදි ඕරුක් මෙලෙස තරගයෙන් ඉවත් වී ඇත්තේ, ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය සඳහා විසි දෙනෙකුට වැඩි පිරිසක් තියුණු තරගයක නිරත වීම හේතුවෙන්.

     

     

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 12:16

    Latest News