මාලදිවයින, පොදු රාජ්‍ය මණ්ඩලයට

සැප් 29, 2019

    පොදු රාජ්‍ය මණ්ඩලයට යළි මාලදිවයින් රාජ්‍යය ඇතුළත් කර ගැනීමේ යෝජනාවට ශ්‍රී ලංකා විදේශ කටයුතු ලේකම්වරයාගේ කැමැත්ත පළ වී තිබේ.

    විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා විසින් පසුගියදා මෙය පිළිගනු ලැබූ බව, එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන්. රුවන්ඩාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා මාලදිවයිනට පූර්ණ වශයෙන් සහභාගිවීමට ඉඩකඩ ලබාදීම මෙහි අරමුණයි. මීට පෙර නැමිබියාව ඇතුළත් කර ගැනීමේදී යොදාගත් වේගවත් ක්‍රියාපටිපාටියට ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් සහයෝගය ලබාදෙන බව, ඔහු මෙහිදී කියා සිටියේය. ලේකම්වරයා මේ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වැනි සැසිවාරයට සමගාමීව පසුගියදා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී

    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2019 17:44

    Latest News