ප්‍රංශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

සැප් 27, 2019

    ප්‍රංශයේ කම්හලක ඇති වූ ප්‍රබල ගින්නකින් විශාල දේපළ හානියක් සිදුව තිබේ.

    කෙසේ නමුත් ඉන් ජීවිත හානි වූ බවට මෙතෙක් වාර්තා වී නොමැත.

    ප්‍රංශයේ රූවාන් නගරයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

    ගින්න හටගෙන ඇත්තේ විශේෂීකරණය කළ රසායනික නිපදවන කම්හලකයි.

    හදිසි අංශ ක්ෂණිකව සක්‍රිය වී ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.

    Latest News