තුවක්කුකරුවෙකු හෝටලයක කළ වෙඩි තැබීමකින් 4ක් මරුට

ජූනි 04, 2019

    ඔස්ට්‍රේලියාවේ ඩාවින්හි හෝටලයකට ඇතුළු වූ තුවක්කුකරුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

    සිද්ධිය වාර්තා වූයේ අද සවස. මෙය ත්‍රස්තවාදයට සම්බන්ධ සිදුවීමක් නොවන බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

    Latest News