බංග්ලාදේශයේ පොලී අනුපාත ඉහළට?

අගෝ 22, 2024
    බංග්ලාදේශයේ පොලී අනුපාත ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව එරට නව මහ බැංකු අධිපතිවරයා පවසනවා.
    බීබීසී මාධ්‍ය ආයතනය සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
    බංග්ලාදේශයේ පොලී අනුපාත සියයට 8.5 සිට සියයට 9 ක් දක්වා ඉහළ නැංවීමේ තීරණය, ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව, එරට නව මහ බැංකු අධිපති ආසන් එච්.මන්සූර් පවසනවා.

    Latest News