"කොවිඩ්" ඉන්දියාව යළිත් වනසයිද ?

දෙසැ 28, 2023

    ගතවූ පැය 24ක කාලය තුළ ඉන්දියාවේ තවත් කොවිඩ් රෝගීන් 702ක් වාර්තා වී තිබෙනවා.

    ඉන්දීය මාධ්‍ය පවසන්නේ අදාල කාලය තුළ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 6ක් බවයි. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් ආසාධිත පුද්ගලයින් සංඛ්‍යාව 4,097ක්.

    Latest News