උතුරු දිග නිව්යෝර්ක් හී රෝගය වැළඳුණු පුද්ගලයින් ගණන 153 කි.
බහුතරයක් ළමුන් වීම විශේෂත්වයක්. දශක කිහිපයකට පසුව මෙම ප්‍රාන්තය මුහුණ දෙන දරුණුම වසංගතය මෙය බව පැවසේ.
හදිසි තත්වය දින 30 ක කාලයක් බල පැවැත්වේ.
එන්නත් නොකරන දරුවන්ට පාසල්, වෙළඳ සංකීර්ණ වැනි පොදු ස්ථානවල ගැවසීම තහනම් බව පැවසේ.
සෞඛ්‍ය අංශ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත.