සරම්ප නිසා නිව්යෝර්ක් හී හදිසි තත්වයක්

මාර් 29, 2019

    සරම්ප පැතිරයාම හේතුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයටපත් කෙරේ.

    උතුරු දිග නිව්යෝර්ක් හී රෝගය වැළඳුණු පුද්ගලයින් ගණන 153 කි.

    බහුතරයක් ළමුන් වීම විශේෂත්වයක්. දශක කිහිපයකට පසුව මෙම ප්‍රාන්තය මුහුණ දෙන දරුණුම වසංගතය මෙය බව පැවසේ.

    හදිසි තත්වය දින 30 ක කාලයක් බල පැවැත්වේ.

    එන්නත් නොකරන දරුවන්ට පාසල්, වෙළඳ සංකීර්ණ වැනි පොදු ස්ථානවල ගැවසීම තහනම් බව පැවසේ.

    සෞඛ්‍ය අංශ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත.

    Latest News