ධකා අගනුවර ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

මාර් 29, 2019

    බංගලාදේශයේ ධකා අගනුවර ගොඩණැගිල්ලේ ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ යයි.

    70 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ජීවිතක්ෂයට පත්ව ඇති ශ්‍රී ලාංකිකයා නිරෝෂන් විග්නරාජා යි.

    මේ අතර, තවත් ශ්‍රී ලාංකිකයකු තුවාල ලබා ඇත. ගින්න ඇති වූයේ අගනුවර පිහිටි වාණිජ කටයුතු සිදුවන ප්‍රදේශයක පිහිටි ගොඩණැගිල්ලකයි. 

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2019 14:29

    Latest News