ඉන්ස් දිල්ලි ‍නෞකාව ඊයේ මෙරටින් පිටව යයි

සැප් 04, 2023

    ඉන්දීය නාවික හමුදාවට අයත්, 'ඉන්ස් දිල්ලි' නෞකාව නිල සංචාරය නිමා කරමින්, ඊයේ දිවයිනෙන් පිත්ටව ගියා.

    දෙදින නිල සංචාරයක් සඳහා නෞකාව ශ්රී ලංකාවට ලඟා වූයේ පසුගිය සිකුරාදා.

    ශ්රීව ලංකා නාවික හමුදාව එම නෞකාවට විසින් සාම්ප්රසදායානුකූල සමු දීම ඊයේ කොළඹ වරායේදී සිදු කෙරුණා. ශ්රීව ලංකා නාවික හමුදාවට අයත් 'විජයබාහු' නෞකාව සමග ඒකාබද්ධ නාවික අභ්යා්සයකටද ඉන්ස් දිල්ලි නෞකාව එක් වුණා. ඒකාබද්ධ නාවික අභ්යා සවලදී නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුමවාරුම වැනි අභ්යාාස සාර්ථකව සිදු කෙරුණා.

    ඉන්දීය සාම සාධක මෙහෙයුමේදී මියගිය ඉන්දීය ජාතිකයන් සිහි කරමින් බත්තරමුල්ල රණවිරු ස්මාරකය ඉදිරිපිට පුෂ්පෝපහාර පුදකීමටකටද එම නෞකාවේ නැව් මුළුව සහභාගි වුණා.

    Latest News