පැපරාසි‍න්ට මැදිවූ  හැරී කුමරු

මැයි 18, 2023

    ‍හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය මෙන්ම ඇයගේ මව, පැපරාසීන් කණ්ඩායමකගේ ලුහුබැදීමකට මුහුණ පා ඇති බව, වාර්තා වනවා.

    අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී අද පැවති සම්මාන උලෙළකට සහභාගී වීමෙන් අනතුරුව ඔවුන් මීට මුහුණ පා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නිවේදනයක් නිකුත් කරමින් හැරී කුමරුගේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, මෝටර් රථයකින් පැමිණි එම පැපරාසීන් කණ්ඩායම පැය දෙකකට වඩා වැඩි කාලයක් පදික වේදිකාවේ රතු විදුලි පහන් දල්වමින් රිය පදවන අතරතුරදී ඡායාරූප ගනිමින් ඉතාමත් කරදරකාරී ලෙස හැසිරුණු බවයි.

    Latest News