බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම කල් යයි

මාර් 22, 2019

    බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම ලෙස හඳුන්වන බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් වන කාලය දීර්ඝ කිරීමට යුරෝපා සංගමය එකඟවේ.

    බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, ලබන සතියේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට ද නියමිතයි. එය සම්මත කිරීමට මන්තී‍්‍රවරුන් සමත් වුවහොත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීම සඳහා ඉදිරි මැයි 22 වැනි දින දක්වා කල් ලබා දීමට එම සංගමය තීරණය කර තිබේ.

    Latest News