චීන ගුවන් නියමුවන් පුහුණු කරන්න රහසේම බ්‍රිතාන්‍යයෙන් නියමුවන්

ඔක් 18, 2022

    බ්‍රිතාන්‍යයේ විශ්‍රාමික ප්‍රහාරක ගුවන් නියමුවන්  හොර රහසේ චීන ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා බඳවා ගෙන ඇති බව, බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

    බ්‍රිතාන්‍ය බුද්ධි අංශ පවසන්නේ, ප්‍රහාරක ගුවන් නියමුවන් 30 කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස චීන ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා බඳවා ගෙන ඇති බවයි.

    බටහිර රටවල ගුවන් නියමුවන් මෙලෙස චීන හමුදාවන් පුහුණු කිරීම සඳහා බඳවා ගැනීමට උත්සහ දරන බව, බටහිර රටවල් බුද්ධි අංශ පවා අනතුරු අඟවා තිබේ.

    චීනය විසින් ඇතැම් ගුවන් නියමුවන් ඩොලර් දෙලක්‍ෂ 70,000 ක් තරම් ඉහළ වැටුපක් ලබා දී ඇති බවයි, බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 18 ඔක්තෝබර් 2022 11:32

    Latest News