අවුන්සාන් සුකීගේ සිර දඬුවම තවත් වසර 03කින් දීර්ඝ කෙරේ...

සැප් 02, 2022

    මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකී හට බරපතල වැඩ සටහිතව තවත් වසර තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 

    ඇයට මීට පෙර ද මැතිවරණ වංචා සම්බන්ධයෙන්,චෝදනා එල්ල වූ අතර, මේ වන විටත් වසර 17 ක සිරදඬුවමකට යටත්ව තිබෙනවා. ඒ අනුව, ඇයට හිමිව ඇති සම්පූර්ණ දඬුවම් කාලය වසර 20 ක්. අවුන්සාන් සුකී නොබෙල් ත්‍යාගලාභියෙකු ද වනවා.

    Latest News