ඇයට මීට පෙර ද මැතිවරණ වංචා සම්බන්ධයෙන්,චෝදනා එල්ල වූ අතර, මේ වන විටත් වසර 17 ක සිරදඬුවමකට යටත්ව තිබෙනවා. ඒ අනුව, ඇයට හිමිව ඇති සම්පූර්ණ දඬුවම් කාලය වසර 20 ක්. අවුන්සාන් සුකී නොබෙල් ත්‍යාගලාභියෙකු ද වනවා.
මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකී හට බරපතල වැඩ සටහිතව තවත් වසර තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා.