ගෝලීය සමස්ත ජනගහනයෙන් කොරෝනා මර්දන එන්නත් ලබාගත් සංඛ්‍යාව 54.1% ඉක්මවයි...

පෙබ 10, 2022

    ගෝලීය සමස්ත ජනගහනයෙන් 54.1% ක් කොරෝනා මර්දන එන්නත් ලබාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    එන්නත්කරණයට ලක්ව ඇති අඩුම ජයගහනයක් සිටින්නේ අප්‍රිකානු මහාද්වීපයේ බවයි එම සංවිධානය ප්‍රකාශ කළේ. ලොව රටවල් හා බල ප්‍රදේශ 223 ක කෙරෝනා වසංගතය ව්‍යාප්තව පවතිනවා.

    ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 140 ඉක්මවා ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව ද 5,797,000 ඉක්මවා තිබෙනවා. පූර්ණ සුවය ලබා සිටින පිරිස 304,019,000 කට අධිකයි.

    Latest News